.
තෙලිතුඩින් ගෙත්තම් කළ සයිබර් ඉසව්වට ගොඩවදින්න, සැරිසරන්න, දැනුම ලබන්න... ඔබටයි මේ ආරාධනා. . .
පන්හිඳට පිවිසෙන්නන්
Monday, July 3, 2017
සිතට තනි නැත
තනිකම
සිතට තනි නැත සිතේ තනියට
සුසුම නිරතුරු තනිය මැකුවා
මුවට තනිකම නොදැණුනේ මට
ඉකිබිදුම මුව අසළ සිටියා....
මටද තනි නැත මගේ තනියට
සිතන්නට දේ බොහෝ තිබුණා
ගිනි ගැහෙනවිට මගේ හදවත
කදුළු ඇවිදින් එයත් මැකුවා ....
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment