පන්හිඳට පිවිසෙන්නන්

Saturday, May 6, 2017

තනිකම


තනිකම











සිතට තනි නැත සිතේ තනියට
සුසුම නිරතුරු තනිය මැකුවා
මුවට තනිකම නොදැනුණේ මට
ඉකිබිදුම මුව අසල සිටියා.....

මටද තනි නැත මගේ තනියට

හිතන්නට දේ බොහෝ තිබුණා
ගිනි ගැහෙන විට මගේ හදවත
කදුළු ඇවිදින් එයත් මැකුවා.....

1 comment:

  1. bet365 bet365 ボンズ カジノ ボンズ カジノ カジノ シークレット カジノ シークレット 온라인카지노 온라인카지노 메리트카지노 메리트카지노 299

    ReplyDelete