.
තෙලිතුඩින් ගෙත්තම් කළ සයිබර් ඉසව්වට ගොඩවදින්න, සැරිසරන්න, දැනුම ලබන්න... ඔබටයි මේ ආරාධනා. . .
පන්හිඳට පිවිසෙන්නන්
Saturday, May 13, 2017
සඳට පෙම් බැඳී හිරුගේ කඳුල
දුරට යනවිට සඳක් හෙමිහිට
හිරුට නිතරම මෙහෙම හිතුණා
එළිය දුන්නට නුඹට සඳ මම
මගෙන් කිම දුර යන්නෙ ඇහුවා
.
.
.
.
පුන් පොහෝ දින සිනාසුණු සඳ
හොරෙන් හිරුගේ කනට එබුණා
හිරුට හිමි තැන සඳුට හිමි නෑ
දුරින් හිඳ සැ
නසෙමුයි කිව්වා
.
.
.
.
1 comment:
shehani liyanage
May 28, 2017 at 10:06 PM
nice
Reply
Delete
Replies
Reply
Add comment
Load more...
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
nice
ReplyDelete